ගීතාවලිය කමිටු සාමාජිකයින්


කමිටු සාමාජිකයින්


සිංහ නිමල් වර්ණකුලසුරිය මහතාසභාපති

සාමවිනිසුරු දිවයින
ව්‍යාපාරික විමුක්ති ඇක්වා
වයබ ධිවර අමාත්‍යංශයේ හිටපු පෞ. ලේකම්
අලවි උපදේශක

ජයමන් වික්‍රමසිංහ මහත්මාලේකම්

සාමවිනිසුරු දිවයින
කළමනාකරු , A.I.A කාර්යාලය -ගම්පහ

ඉන්ද්‍රානි මල්ලිකා මැතිනියභාණ්ඩාගාරික

සිංහ ආර්යා
ව්‍යාපාරික

අනුශාසක - පුජ්‍ය පක්ෂය


ගරු. පැට්‍රික් විජේසිංහ පියතුමාඅනුශාසක

හලාවත පදවි පරිපාලන පියතුමා
හිටපු අනුනායක

ගරු. නෙවිල් පියතුමාඅනුශාසක

ලදනි අධ්‍යක්ෂක

ගරු.ෆීලික්ස් කොලබගේ පියතුමා.අනුශාසක

මීසම් පාලක
හලාවත පදවි වෙබ් සංස්කාරක

අනුශාසක - ගිහි


මෙරිල් ප්‍රනාන්දු මහත්මාප්‍රධාන අනුශාසක

සාමවිනිසුරු දිවයින
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු පෞ. ලේකම්
ව්‍යාපාරික (ලක්මා)
ආගමික සංහිදියාව පිළිබද ක්‍රියාකාරී සාමාජික

මහාචාර්ය ඇන්ටන් මීමනගේ මහත්මාඅනුශාසක
ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායකඅනුශාසක

Secretary
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය

(1) ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වි‍ශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.
(2) i. විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය -ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ii. විමධ්‍යගතකරණය හා පළාත් පාලනය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - කොළඹ විශ්ව විද්‍යාලය
iii. වෘත්තීය කළමනාකරණය පිළිබද ආචාර්ය උපාධිය - අඛණ්ඩ ඉගෙනුම් සරසවිය - කැලිපෝනියා, අමෙරිකා එක්සත් ජනපදය
(3) ප්‍රාදේශීය පරිපාලනයේ සිට දිස්ත්‍රික් පළාත් හා ජාතික මට්ටම දක්වා විවිධ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ රාජ්‍ය සේවයට දායක වන අයෙකි. ශ්‍රී ලංකාවේ තරුණ සේවා හා තරුණ සංවර්ධන වැඩසටහන් සමග විවිධ වූ ස්වේච්ඡා සංවිධාන තුල ක්‍රියාකාරිකයෙකි.

Back to Top