මුල් පිටුව

පාඩම් මාලාව

ස /පෙල ගණිතය

අපොස සා .පෙළ සදහා සුදානම් වන 11 ශ්‍රේණියේ නංගිලා මල්ලිලාට පාඩම් නැවත මතක් කරගැනීමට අපෙන් අත්වැලක් .තක්ෂලාව රුපවාහිනී වැඩසටහන් මාලාව පෙළගස්වා ඇත.

පාඩම් මාලාව

සිංහල සාහිත්‍ය - පාඩම

අපොස සා .පෙළ සදහා සුදානම් වන 11 ශ්‍රේණියේ නංගිලා මල්ලිලාට පාඩම් නැවත මතක් කරගැනීමට අපෙන් අත්වැලක්

ලංකාවේ ඉපැරණි සටන් ක්‍රම

උ.පෙළ රසායන විද්‍යාව

උ.පෙළ රසායන විද්‍යාව

උ.පෙළ රසායන විද්‍යාවට අදාල නිබන්දන පෙරහුරු ප්‍රශ්න පත්‍ර මෙහෙදී ඔබට ලබාගත හැක

5 ශ්‍රේණිය- ඉංග්‍රීසි

5 ශ්‍රේණිය ගණිතය

ශිෂත්වයට පෙනී සිටීමට නියමිත 5 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් සකස් කර තිබෙන මෙම සටහන ශිෂත්වයට ප්‍රයෝජනවත් වනු ඇතැයි බලාපොරොත්තුවේ

5 ශ්‍රේණිය- සිංහල

5 ශ්‍රේණිය සිංහල- (නාම පද)

ශිෂත්වයට පෙනී සිටීමට නියමිත 5 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් සකස් කර තිබෙන මෙම සටහන ශිෂත්වයට ප්‍රයෝජනවත් වනු ඇතැයි බලාපොරොත්තුවේ
මෙහිදී නාම පද ගැන ඔබට දැනුමක් ලබා දේ.

සියනෑ ගෝල්ඩන් ස්ටාර්

සංවාද

බිද වැටෙන පවුල් සංස්ථාව

ඔබේ දරුවා ගුණගරුක දරුවකු වීමට නම්

ෆීලික්ස් කොලබගේ පියතුමාගේ කතාමාලාවේ පළමු දිගහැරුම

සංවාද

නෙවිල් කූන්ඥ පියතුමාගේ කතා මාලාවේ පළමු දිගහැරුම

සංවාද

මහාචාර්ය මීමනගේ කතා මාලාවේ පළමු දිගහැරුම

සංවාද

සිංහල -5 ශ්‍රේණිය

5 ශ්‍රේණිය ශිෂත්ව පාඩම

5 ශ්‍රේණිය සිසුන් සදහා වැදගත් වෙන ලිපියක් ලෙස මෙය අප විසින් ඉදිරිපත් කලේ ඔබගේ අධ්‍යාපනය වඩාත් සාර්ථකව සිදුකරගනීමටයි.

ලංකාවේ ආර්ථිකය

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අනාගතය කෙබඳුද ??

19 වන සියවස වනතුරු මෙරට පැවතුනේ ස්වයංපෝෂිත කෘෂී ආර්ථිකයකි, සොබාදහමේ ඇති විවිධ චක්‍ර උපයෝගි කරගෙන ඒවාට හානියක් නොවන මට්ටම තුළ නිෂ්පාදනයද, එම නිෂ්පාදනය පරිභෝජනයෙන් පමණක් සෑහීමට පත්වීමද සිදුවින. මේ අනුව පැවතිය හැකි කාලයද සිංහලයා දැන සිටි නිසා ‘‘ඉරහද පවතින තුරු’’ යන පාඨය තුළින් තම ජීවන රටාව අර්ථවත් කරන ලදී. හැමදෙනාම නිෂ්පාදකයින් හා පාරිභෝගිකයන් වූ නිසා ආර්ථිකයේ උච්චාවචනයන් සිදු නොවීය. දේපල කරරටාමයක් නොතිබීම නිසා දුප්පතුන් හා පොහොසතුන්ද මුදල් භාවිතයද දක්නට නොතිබුණි.

මේ දිනවල පවතින ආර්ථිකය ගැන පුළුල් විග්‍රහයක් සිදුකරන මෙමෙ ලිපිය ආචාර්ය සූරිය ගුණසේකර මහතා විසින් සපයන ලදී.

සුබ පැතුම්

Back to Top