පුවත්

ගූගල් ෆයි ව්‍යාපෘතිය

නොදන්නා දෙයක් හොයන්නට දන්නා කෙනෙක් සොයා ගිය එහෙමත් නැත්නම් පුස්තකාලයක් වෙත ගිය කාලය අවසන් වී, ඒ සඳහා අතැති මොබයිල් දුරකතනයෙන් ගූගල් සහාය පැතීම සිරිතක් බවට දැන් පත් වී ඇත. එහෙත් ගූගල් වලින් සහාය ගන්නට නම් අන්තර්ජාලයට සම්බන්ධවීමට හැකියාව තිබිය යුතුයි.

ලිපිය කියවීම සදහා

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙබදු වේද..???

වත්මන් රජයේ හා රජයේ නායකයාගේ දේශපාලන ස්ථාවර බව න්‍යායාත්මක බව ශක්තිමත් ය. ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකක ජන්දය හිමිනිසා තැමති කැමති නීතියක් පැනවීම හා ආණ්ඩු ක්‍රමය වෙනස්කිරිම පවා කළ හැක. ජනාධිපතිගේ විධායක බලය අතිවිශාල නිසා ඔහුගේ අභිමතය ක්‍රියාත්මක කිරීමට පුළුවන. රටේ ආර්ථිකයත් ඒ තරමටම ස්ථාවර නම් පරාිධාර්ථනීය වූ ‘‘ආසියාවේ ආශ්චර්ය වීම’’ එලෙසම ඉටුවිය හැක. ආර්ථිකය ස්ථාවරද යන්න විමසීම මෙහි අරමුණයි.

ලිපිය කියවීම සදහා


Back to Top